Social Icons

Sinhala Lyrics

Magema Chithakaya Awili Aluwi - Amarasiri Peiris


 





මගේම චිතකය ඇවිලී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි...//

ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියා නම් වැළපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරණම ඒ විලසයි...

වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක්‌ හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝa දහමයි...

මගේම චිතකය ඇවිලී.......


Title : Magema Chithakaya Awili Aluwi
Singer : Amarasiri Peris
Lyrics : Upali Maldeniya
Music :  Denister Perera

Post Comment

No comments: