Pages

Pages

Oya Hungak Wenas Wela - Dayasiri Jayasekara,Gayani Madhusha







ඔයා දිහයි බලන් හිටියේ ඇසිපිය නොහෙලා මෙතෙක් වෙලා 
ලඟින් හිටියෙ නැති ටික කාලෙට ඔයා හුඟක් වෙනස් වෙලා 
අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත්වෙලා 
සුසුම් හොරෙන් ලඟින් තියාගෙන හිටියේ මං තිගැස්සිලා
ඔයත් ටිකක් වෙනස් වෙලා... 

Title :  Oya Hungak Wenas Wela
Singer : Dayasiri Jayasekara,Gayani Madhusha 
Lyrics : Madawa Hewawasam
Music : Madawa Hewawasam

No comments:

Post a Comment