Social Icons

Sinhala Lyrics

Samawenawado - Surendra Perera









සමාවෙනවදෝ හැරගියත් මා එදා
අහිංසක ඔබගේ නෙතට කඳුලක් තියා..

මතකද අපි පෙර දිනකදි ආදරේ කලා
ඔබ කීවේ හැම වේලේ මා ඔබෙයි කියා
හඩනා නෙතු ඔබේ නොබලා මම ගියේ
බොහෝ දුකක් මගේ.. තියා‍ ගෙනයි හිතේ
තියා ගෙනයි හිතේ..


Title :  Samawenawado
Singer : Surendra Perera 
Lyrics : Sajith V Chathuranga
Music : Radeesh Vandebona

Post Comment

No comments: