Social Icons

Sinhala Lyrics

Nadee Tharanga (Deneth Pura Piri Kandulal) - Sumith Priyankara


 


දෙනෙත් පුරා පීරි කදුළැල්
පිටාරයට හසු නොවන්න //
වියළුනු සිත් සනසවන්න
නදී තරංගා... //

දෙසවන පීරි රිදි හඩන
සිතේ ගින්න එපා දෙන්න //
ඈත ඉදන් සිනහ සෙන්න
නදී තරංගා... //

නිසල දෙනෙත සසල වන්න
දෙතොල් සිනහවට නගන්න //
මගේ සිතට දිරිය දෙන්න
නදී තරංගා... //

දෙනෙත් පුරා ....

Title : Nadee Tharanga (Deneth Pura Piri Kandulal)
Singer : Sumith Priyankara
Lyrics : 
Music : 

Post Comment

No comments: