ඇත් රජුනේ... සත්පිය රජුනේ...
නිවනක් නොපතා දරුවන් වෙනුවෙන්
ලෝකය උරමත දරනා...
පිය රජුනේ...
සයුරු හතක් කරවා දරු සෙනෙහේ
ඉන් දෝතක් පෙරලා යදිනා
යැදුමන් නොඅසන දරුවෙනි
පියවරු දෙවිවරුමයි...
දරුවන් සිහසුන මත හිඳුවාලා
ඒ පාමුල නෙතු පියනට පතනා
පැතුමන් නොතකන දරුවෙනි
පියවරු බුදුවරුමයි....
ඇත් රජුනේ.....
No comments:
Post a Comment