සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැගවිලා
අපේ මීයුරු පෙම් කතා
අසා සිටිනවා..
කඳුළු බිදු ගලා සඳේ තුරුලතා පුරා
සියොලගම සැලි මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී... ම්...ම්... මහද වියරුවෙන්
සඳ හොරෙන්.....
කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලි
කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා... ම්...ම්... ඔබේ සිසිලසින්
සඳ හොරෙන්.....
Title : Sanda Horen Horen Bala
Singer : W.D.Amaradeva
Lyrics : Kularatne Ariyawansa
Music : Premasiri Kemadasa

No comments:
Post a Comment