තරිදු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක්වුනාදෝ
කෙලෙස වෙන්වුනාදෝ
සැගවි ගියාදෝ සෙනේ //
කොද මල් පිපී රෑ මට ලන්වෙලා
ගයනා වු පෙම් ගායනා //
නෑසිලා ගියාවේ
තනිවි තනිවුනාවේ
හමුවෙයිද සිහිනෙන් රැයේ...
තරිදු නැගෙන යාමේ...
මේ වේදනාවෝ ඔබටත් දැනෙයි
රතු වෙයිද ඔය නෙත් //
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආ.. සේ...
හමුවෙන්න සසරේ යලි
තරිදු නැගෙන යාමේ...
Title : Tharindu Nagena Yame
Singer : Milton Mallawaarachchi
Lyrics :
Music :
No comments:
Post a Comment