මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි... සිනාසුනේ ඇයි...
ඔබ දෙපසින් ගලාගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙළෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි... ගලක් කලේ ඇයි...
මා හඬනා කඳුළු ......
සියුමැළි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
සතුරු උනේ ඇයි... සතුරු උනේ ඇයි...
මා හඬනා කඳුළු......
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි... සිනාසුනේ ඇයි...
ඔබ දෙපසින් ගලාගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙළෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි... ගලක් කලේ ඇයි...
මා හඬනා කඳුළු ......
සියුමැළි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
සතුරු උනේ ඇයි... සතුරු උනේ ඇයි...
මා හඬනා කඳුළු......
Title : Ma Hadana Kadulu Gala
Singer : Nanda Malini
Lyrics : Sunil Ariyaratne
Music : H.M.jayawardena
No comments:
Post a Comment