Social Icons

Sinhala Lyrics

Dineka Hiru Besa Yana Welawaka

Singer : Victor Rathnayaka | Lyrics : K.D.K.Dharmawardena | Music : Victor Rathnayaka















දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතිවිලි අතීතෙක //

සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළං වූ සිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි

දිනෙක හිරු .....

සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ සිතිජයක් විය
කී කතාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි

දිනෙක හිරු .....

Singer : Victor Rathnayake
Lyrics : K.D.K.Dharmawardena
Music : Victor Rathnayake

Post Comment

No comments: