Social Icons

Sinhala Lyrics

Madu Mala Lesa

Singer : Milton Mallawarachchi | Lyrics : Karunaratne Abeysekera | Music : M.K.Roksamy















මධු මල ලෙස මෞදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කරකර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි

අපමන සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද
නැත මට වැටහෙන්නේ

කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිනියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි //
මධු මල ලෙස.....

අත වෙව්ලනවා සිත ගොලු වෙනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොලයට මුහුන යොමන විට
නෙත් දෙක පිය වෙනවා

කෙටියෙන් පවසමි....

Singer : Milton Mallawarachchi
Lyrics : Karunaratne Abeysekera 
Music : M.K.Roksamy

Post Comment

No comments: