Social Icons

Sinhala Lyrics

Muthu Kuda Ihalana Mal Warusawe

Singer : Rohana Weerasinghe | Lyrics : Lucian Bulathsinghala | Music : Rohana Weerasinghe















මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉහිලෙන විට වැහිලේනි
එබි බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ  දෑස පියා ඉහිලී

අදුරු ලළා සෙංකඩගල වැස්‌සේ
දිය දහරා පාටයි දේදුනේ
තෙමි තෙමි  ආදර මදු වැස්‌සේ
ගිය දෙදනා අද යනවා දෙමන්තලේ

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා  රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ  අදත් එදා සිහිවි
අපේ සබදකම් නෑ රිය සක දන්නේ

කුඩ ඉහළ .....

Singer : Rohana Weerasinghe
Lyrics : Lucian Bulathsinghala
Music : Rohana Weerasinghe

Post Comment

No comments: