Social Icons

Sinhala Lyrics

Pahana Mulama Aduruyi - Victor Rathnayaka


 


පහන මුලම අඳුරුයි
ඔබ දුන්න එළිය සොඳුරුයි
සැප අපට දෙන්න දුක වැලඳගන්න
ඔබ වින්ද වේදනා මහමෙර තරම්

දස මසක් නොවේ මුළු දිවිය පුරා
පිය සෙනේහයේ කිරි කඳුළු පොවා
සිහිනයක් වී නින්ද දෑසේ
වින්ද අපමණ වේදනා

පහන මුලම ....

වගේ නොසැලෙමින් සදා
පෙන්වමින් අපට පිතු සෙනෙහෙ දයා
අසනි වැසි මැද ඇන්ද සිතුවම්
මන්ද නොදැනුණු කාරණා

පහන මුලම ....

Title : Pahana Mulama Aduruyi
Singer : Victor Rathnayaka
Lyrics : Geenath Kudaligama 
Music : Victor Rathnayaka

Post Comment

No comments: