Social Icons

Sinhala Lyrics

Perum Puragena Aa Sansare

Singer : Senanayaka Weraliyadda
















පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක්‌ නතර උනේ

මලක්‌ වගේ රොන් සුවද වගේ
ජිවිතයේ සුව අපමණ වේ ..//
දොලක්‌ වගේ දිය දෝත වගේ
ජිවිතයේ අම සිසිල දැනේ

පෙරුම් පුරාගෙන ..

වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක්‌විදෝ..//
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්‌දෝ
පෙරුම් පුරාගෙන ..

Singer : Senanayaka Weraliyadda

Post Comment

No comments: