Social Icons

Sinhala Lyrics

Sujatha Diyani Themes Song

Singer : Anjaleen Gunathilaka  | Lyrics : Athula Ransirilal















ගහ කොළ මල් ගල් ගැසී බලා සිටිනවා
යුක්තිය යුතුකම් සොයා ඇය පියඹනවා
සුජාත දියණියක් තමයි මේ බිම ඔබගේ
සැඟව සිනා සෙනු මැන හසරැල්ලද තහනම්

ඊතලේ යුක්තිය නෑ
යුක්තිය යුතුකම ඔබමයි
මේ පොළෝ තලේ උපන් සුජාත දියණී

ආදරේ කුමරි ඔබයි
සතුටද සුසුමද ඔබමයි
මේ පොළෝ තලේ උපන් සුජාත දියණී

Singer : Anjaleen Gunathilaka
Lyrics : Athula Ransirilal

Post Comment

No comments: