Social Icons

Sinhala Lyrics

Aadarei Hamadama Kiya

Singer : Gayantha | Lyrics : Lakmal Weerasiri | Music : Gayantha Wijerathna
















ආදරෙයි හැමදාම කියා
මා හිතේ රැදිලා...
ඇයි ගියේ නොකියාම ඔයා
සාගරෙත් හැඩුවා...//

නුඹේ සුවඳ නැති රෑ පුරා
පාළුයි ඉන්නට බෑ දරා
මගෙ දෙනෙත් කඳුළින් තෙමා
රහසේ යන්නට ගියා...
මහදේ සුසුම් තියා...

ආදරෙයි හැමදාම කියා.......

සිහිනෙන්වත් නුඹ එයි කියා
බලාන උන්නේ රෑ පුරා
මගෙ දෙනෙත් කඳුළින් තෙමා
රහසේ යන්නට ගියා...
මහදේ සුසුම් තියා...

ආදරෙයි හැමදාම කියා.......

Singer : Gayantha
Lyrics : Lakmal Weerasiri
Music : Gayantha Wijerathna

Post Comment

No comments: