Social Icons

Sinhala Lyrics

Ahi Daara Matha Duka Dore Galuwata

Singer : Senanayaka Weraliyadda | Lyrics : Kushan Maneendra  | Music : Sadeeptha Gunawardena

















ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ හිත වදදේවී 
ඔබ ඉල්ලලා... ඔබ ඉල්ලලා...//

කවියාක් වාගේ ජීවාත් වෙන්න

තාලේ ගෙනවීත් දෙන්න
පද වැල් එළි වැටේ ළඟම
නතර වෙලා...//

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්

දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ...

ඇහි දාර මත.....


හිතුවාත් ගලන ගඟ සේ ඉන්න

බාදා අතැරලා ගලන
ආදර කතරෙදි හිඳිලා ගියා...//

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්

දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ...

ඇහි දාර මත.....//


Singer : Senanayaka Weraliyadda  

Lyrics : Kushan Maneendra 
Music : Sadeeptha Gunawardena

Post Comment

No comments: