Social Icons

Sinhala Lyrics

Awasana Sanda Sakmana


Singer : Somathilaka Jayamaha | Lyrics : Ravi Siriwardana | Music : Rohana Weerasinghe
















අවසාන සැඳෑ සක්මන
නොදනැනීම ගෙවුනු ඉක්මන
දැන් නික්ම යන්න කාලය අප අපෙන්
යළි හදාගන්න බැරිවුනු සිත් අරන්

අප සිනා සැලු තැන්වල ගස් වැල්
මල් වරා හිඳිවිද අප එන කල්
නැති උනේ අපට අප මිස
මේ ලොවට නොමැත එහි දුක
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්

අවසාන සැඳෑ සක්මන......

අප දෙපා සැලු වෙරළේ රළ වැල්
කැටි ගැසී රැඳේවිද අප එන කල්
නැති උනේ අපට අපමය
කාලය යයි අපි පසු කොට
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්

අවසාන සැඳෑ සක්මන......

Singer : Somathilaka Jayamaha
Lyrics : Ravi Siriwardana
Music : Rohana Weerasinghe

Post Comment

No comments: