Social Icons

Sinhala Lyrics

Heta Aluth Aluyamak Wena Kawaradakatath Wada

Singer : Kasun Kalhara  | Lyrics : Chaaminda Rathnasuriya  | Music : Romain Mendis
















හෙට අළුත් අළුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බල‍න් ඉන්න බවට
දුන් නිසා පොරොන්දුවක්

ඉරත් හැංගිලා
බලා හිදී වළාකදු යටින්
ලාහිරු කදම්භයක් හෙලා
අප හමුවීම කරන්න ආලෝකමත්
අප හමුවීම කරන්න ආ....ලෝකමත්

සුලඟ ගල් ගැහී
හමා නොයේ ඈත කඳු වෙතින්
ලාපත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න අසිරිමත්
අප හමුවීම කරන්න අසිරිමත්

Singer : Kasun Kalhara
Lyrics : Chaaminda Rathnasuriya
Music : Romain Mendis

Post Comment

No comments: