Social Icons

Sinhala Lyrics

Hiru Makee Yai Neela Ahase

  Singer : Amila Perera   Movie : Asayi Man Piyabanna  















හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ...

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ //
එදා මතකය සිතේ අහුරා කාටවත් නොපෙනී අඳුරේ //
ඉකිබිඳිමි රහසේ...

නෙතු සලා හමුවෙලා......

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ //
ඈත මීදුම් අතර සඟවා //
යන්න ප්‍රිය ලඳුනේ හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ ......

රැගෙන මා සුභ පැතුම්.....///

Singer              :
Movie              :
Main Actor     :
Amila Perera
Asayi Man Piyabanna
Roshan Ranawana
Main Actress :Pooja Umashnker
Director          :Udayakantha Warnasuriya
Producer        :
Released Date 
Dhammika Sriwarana
: 2007 - 11 - 01

Post Comment

No comments: