Social Icons

Sinhala Lyrics

Kedinada Kudu Hadannata Enne

Singer : Niranjala Sarojini | Lyrics : Premakeerthi de Alwis
















කෙදිනද කුඩු හදන්නට එන්නේ
කෙදිනද කුඩු වෙලා අප ඉන්නේ
සෞමය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වෙන්නේ....

බිඳුණු සෙනෙහේ දළු ලියලාලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞමය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වෙන්නේ.....

දෙපය දොවා පිණි දිය දොරේ
පිය බිරිඳ වුදා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රසමසුළු සුවදේ තුඩ තබන්නට
සෞමය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වෙන්නේ.....

කෙදිනද කුඩු හදන්නට.....

Singer : Niranjala Sarojini
Lyrics : Premakeerthi de Alwis

Post Comment

No comments: