Social Icons

Sinhala Lyrics

Mage Lamada Suwa Yahanak


 


මගේ ළමැද සුව යහනක් 
ඔබට තනා දෙන්න කියා 
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා... 
සොඳුරු ලොවක අපි දෙදෙනා 
හෙට තනි වෙනවා...

සිහින ගෙනෙන කුමාරියේ 
ඇගේ ලොවට එන්න එපා 
ඇය රවටා කැඳවාගෙන 
නොයන් කුමරියේ...

මගේ ළමැද.......

අපට උරුම අපේ ලොවේ 
හද සොම්නස් කිරුළ දරා 
මගේ ළඟින් සසර පුරා 
ඉන්න වාසනා ...

මගේ ළමැද.......




Song : Hadawatha Illa
ගායනය :- ප්‍රියා සුරීයසේන
පදරචනය :- වොලන් අයිවන් 
සංගීතය :- ස්ටැන්ලි පීරිස්
HD Lyrics - සිංහල ගීත එකතුව

Post Comment