Social Icons

Sinhala Lyrics

Mata Sihinayak Wage Ea Obage Adare

Singer : Shirley Waijayantha
















මට සිහිනයක් වගේ
ඒ ඔබගේ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ...//

හමුවන්න ආයේ නම්
හැකිවන්නේ නෑ ඉතින්..//
අපි දෙන්නා උන්නේ අපි දෙන්නට
හරිම ආදරෙන්...

මට සිහිනයක් වගේ ....

අපි අපෙන් වෙන්වෙලා
නෙත කඳුළු වෙන්වෙලා..//
ඒ නෙතග කඳුළු සතුට විදමු
දිනක එක්වෙලා...

මට සිහිනයක් වගේ ....

Singer : Shirley Waijayantha

Post Comment

No comments: