Social Icons

Sinhala Lyrics

Paradese


Singer : Athula Adikari  | Lyrics : Athula Adikari  | Music : Athula Adikari
















මා දෑසේ ආදරේ හැගුම් ලියා තියා
ඈ කවුදෝ මා හදේ හැගුම් වශි කලා
පරාදීසේ මා.. දමා පාළුවේ ඈ ගියා
මා දෑසේ ආදරේ හැගුම් ලියා තියා

වේදනාව නොදී ඇගේ සෙනේ
මා පැතුව ලෝකයේ වාසනාව පාවුනේ කොහේ
මට වේදනා තිළිනේ වුනා හසරැල් සලා
ඈ මිදිලා යාවී මා දමා...

ජීවිතේ පුරා ඔබේ සෙනේ
ලැබෙවිදෝ ළදේ ඔබේ ආදරේ
ලැබේවිදෝ ළදේ...
සෙනෙහේ පුදා සසරේ පුරා පැතුම් දරා
ඈ මෙමාව ඒවිදෝ සොයා...

මා දෑසේ ආදරේ......

Singer : Athula Adikari
Lyrics : Athula Adikari
Music : Athula Adikari

Post Comment

No comments: