Social Icons

Sinhala Lyrics

Payana ira pana kage - Anjalika

 Singer : Uresha Ravihari, Movie : Analika 


ghjghjghj














පායනා ඉර පාන කාගේ
පීදෙනා මල් යාය කාගේ
හසරැලි මවෙත ගෙනා
පායනා දස සේ ගලා ඒ
වෑහෙනා නදියේ රැදි ඒ
නෙත දිලි කදුළු දොවා //
සිත මදනල ඈත කදු සිප
මෑත මා සොයනා...

මේ ගග දියරැලි වාගේ
පිබිදේ සිතුවිලි මාගේ //
දිදුලනා...තරු නෙලා
වන තීරයේ සරා
හිනැහෙමි සැනසෙමි
සොයනෙමි ඔබ දිව රෑ...

සෝදුක නෑ හිත මානේ
මේ ඉර රෑ හද මාගේ //
පියඹනා...සිත සදා
මගෙ හීනයේ වෙලා
හිනැහෙමි සැනසෙමි
සොයනෙමි ඔබ දිව රෑ...

පායනා ඉර.......

Singer              :
Movie              :
Main Actor     :
Uresha Ravihari
Anjalika
Channa Perera
Main Actress :Pooja Umashnker
Director          :Channa Perera
Producer        :
Released Date 
Malith Pallliyaguruge
: 2006 - 06 - 28

Post Comment

No comments: