Social Icons

Sinhala Lyrics

Robarosiya Sewane Idan

Singer : Karunarathne Diwulgane
















රොබරෝසියා හෙවනේ ඉඳන්
ඔබ කී කතා සුළඟේ ගිහින්..
හිනාවෙන හැම මලක් ගානෙම
මං ආදරෙයි කීවත් ඉතින් //

හසරැලි අරන් එන පෙම්වතුන්
කඳුලැලි දරන් යන පෙම්වතුන් //
මට කියා දෙනවද කඳුලක් තරම්
හීතලම දෙයක් තව තියෙනවනම්

රොබරෝසියා.....

ඔබ හමු වුනත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන් //
මට නොදී ගිය තව කඳුලු ඇත්නම්
එපා දෙන්නට ඔහුටනම්

රොබරෝසියා.....

Singer : Karunarathne Diwulgane

Post Comment