Social Icons

Sinhala Lyrics

Tharu Werale (Ridee Siththam Theme song)


 





තරු වෙරළේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහස සේ
මගේ මිතුරේ නෙත් කඳුළු පුසදා

මල් පිපිලා ඇස්‌ මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක්‌ එබුනා
හොරෙන් ඇවිදින් පිණි කඳුලක්‌ සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැගිල්ලය හිමි නැතිදෝ මන්දා

මගේ ලග ඉදන් ලොකු ඇස්‌ පියන්
වස්‌සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ //

තරු වෙරළේ ..
මල් පිපිලා ඇස්‌ ..
මගේ ලග ඉදන් ..
තරු වෙරළේ ..




Song : Tharu Werale 
Singer : Damith Asanka & Gayantha
Lyrics : Priyal Weerasinghe
Music : Gayantha
HD Lyrics - සිංහල ගීත එකතුව

Post Comment