Social Icons

Sinhala Lyrics

Eka Warak Obata Ma - Vijaya Kumarathunga


 


















එක වරක්‌ ඔබට මා
එපා නම්
සිය දහස්‌ වාරයක්‌
එපා මට ඔබ එපා

මම මගේ පාඩුවේ
අඩ අඩා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ
මිණි කිරුල පළදින්න..//

එක වරක්‌ .....

ඔබේ හද ප්හොරො ගා
වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ
දැක ගන්න ඉඩදෙන්න..//

එක වරක්.....
Title : Eka Warak Obata Ma
Singer : Vijaya Kumarathunga
Lyrics : 
Music : 

Post Comment

No comments: