Social Icons

Sinhala Lyrics

Rathriya Wee Nihadawa Nisalawa Innam - Deepika Priyadarshini


 



රත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමිසදුනේ //

පතා පැමිණි සුර පුරවර
වෙළා ගැනුණි ඝණ කළුවර //
දෑස පුරා දු‍ටු සිනා කවටකෙළි
කදුළු කථාවක කෙළවර
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක...ඔබ හැර...

රත්‍රිය වී ......

කලා සොළස පිරි පුරහද
අතැර ගොසින් සිය පිය බද //
එදා දෙඩු මුදු වදන් අසන්නට
බලාහිදී සිත පිළිසිද
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක...ඔබ හැර...

රත්‍රිය වී ......


Title :  Rathtiya Wee Nihadawa Nisalawa Innam
Singer :  Deepika Priyadarshini 
Lyrics : Sunil R Gamage 
Music : Rohana Weerasighe

Post Comment

No comments: