Social Icons

Sinhala Lyrics

Raththaran Duwe Ape Raththaran Duwe - Nanda Malini



 





රත්තරන් දුවේ  අපේ රත්තරන් දුවේ 
ඔබයි දිවිය අර්ථවත් කලේ 
ගියදා පටන් ඉහිල  කුරුළු කුඩුවෙන් 
සංතෝෂයක් නෑ හිතේ ...//
සංතෝෂයක් නෑ හිතේ ...//
ගියදා පටන් ඉහිල  කුරුළු කුඩුවෙන් 
සංතෝෂයක් නෑ හිතේ ...

ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන් 
ඔබත් කුඩුවක් තනන්නනේ 
ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් 
නැවත එන්න පියඹලා දුවේ...//
නැවත එන්න පියඹලා දුවේ...//
ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් 
නැවත එන්න පියඹලා දුවේ...

හනික එන්න පියඹලා දුවේ ...
ඈවිත් යන්න එන්න සුදු දුවේ ...

Title : Raththaran Duwe Ape Raththaran Duwe
Singer : Nanda Malani & Rohana Weerasinghe
Lyrics : Carlo Fonseka
Music :  Rohana Weerasinghe

Post Comment

No comments: