Social Icons

Sinhala Lyrics

Mage Kiya Aeth Wela Wedana Dunna - Athula Adhikari (Lyrics)


 



මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න 
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබම
ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට
කදුළු මතක අපේ සිහින කර හඩන්නෙ තනිව
අඩන්නේ තනිව...

දුර ‍රැදිලා කදුළු දරන් මට හිදින්න බෑ
මා තනිවම විදිනවා දුක ඔයා දන්නෙ නෑ
නාඳුනනා ලෙස හැරදා මට ඉන්නට බෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ...

හිත දවනා මතක තියන් මට හිදින්න බෑ
රෑ තනිවම හැඩුව තරම් ඔයා දන්නෙ නෑ
මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නේ නෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ...

මගේ කියා.......

Title : Mage Kiya Aeth Wela Wedana Dunna 
Singer : Athula Adhikari
Lyrics : Aradhana Ekanayake
Music : Radeesh Vandabona



Post Comment

No comments: