මුදු පරම සුපිරිසිදු ආදරයෙන්
අප වෙලී දෙඩූ ඒ සැඳෑ කලේ
ඔබගෙන් සමුගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස
මගෙ කුටියට ඇවිදින්
ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිදිනවා //
දඟකාරකම් කරමින්...
නෙතු පියන්න ඉඩ දෙන්නෑ
නේවාසිකා ගාරේ...
පොත් අතර රැඳී ඔබ අකුරු කෙරූවත් //
කිසිවක් මතකයෙ
නොරැඳෙන බව දනිමී
ඔබ සිත මා ළඟ හින්දා...
ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
ආපසු එන්න කියා....
Title : Mudu Parama Su Pivithuru
අප වෙලී දෙඩූ ඒ සැඳෑ කලේ
ඔබගෙන් සමුගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස
මගෙ කුටියට ඇවිදින්
ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිදිනවා //
දඟකාරකම් කරමින්...
නෙතු පියන්න ඉඩ දෙන්නෑ
නේවාසිකා ගාරේ...
පොත් අතර රැඳී ඔබ අකුරු කෙරූවත් //
කිසිවක් මතකයෙ
නොරැඳෙන බව දනිමී
ඔබ සිත මා ළඟ හින්දා...
ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
ආපසු එන්න කියා....
Title : Mudu Parama Su Pivithuru
Singer : Victor Rathnayake
Lyrics : Premakeerthi de Alwis
Music : Victor Rathnayake
Music : Victor Rathnayake
No comments:
Post a Comment