Social Icons

Sinhala Lyrics

Samanala Heguman - Uresha Ravihari (Asayi Man Piyabanna Movie Song)



 






සමනල් හැගුමන් අතරේ
නොයිදුල් පැතුමන් මිහිරේ
නල මුදු සුවදේ
රොන් සුනු පැ‍තිරේ
ලොවට හොරා මහද පුරා
නව හැගුමන් පිබිදේ...//

පිපී මනරම් සුවදැති මල්
කෝලයෙන් සැලුනේ
මගෙ හිත මල් සිහින අරන්
දේදුන්නක සැගවේ...//

ලිහිනි කොවුල් විහග රැගුම්
ස්නෙහයි පිදුනේ
ම‍ගෙ දොකොපුල් චුම්බනයෙන්
තෙමන්නදෝ නොදැනේ...//

සමනල් හැගුමන්......//




Title : Samanala Heguman Athare
Singer :  Uresha Ravihari
Lyrics : 
Music :
Movie : Asayi Man Piyabanna 

Post Comment

No comments: