Social Icons

Sinhala Lyrics

Idoraye Nagara Kone (Pransha Yuwathiyan) - Amal Perera

 




ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ  ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
මායාවී පායාවී පමාවී //

ෆ්‍රැන්ක්‌ මිටි ගණන් යුරෝපයේ ඉඳන්
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනං ඇයිද නෙතු පියන් //
බලා නොඉන් තවත් කල් අරන්

ඉඩෝරයේ........

රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්‌දෝ හෙයින්
කියන නෙතු පියන් අහනවද ඉතින් //
ශ්වේත වර්ණ කරළියේ ඉඳන්

ඉඩෝරයේ........

Title : Idoraye Nagara Kone (Pransha Yuwathiyan)  
Singer : Amal Perera 
Lyrics : Ruwan Nandika
Music :  Kasun Kalhara

Post Comment

No comments: