Social Icons

Sinhala Lyrics

Awajathaka Wee Ipadunata - Asanka Priyamantha Peiris


 


අවජාතක වී ඉපදුනාට මං මහ පොලවට
මම ජාතක කල මවු පියන්ට බනින්නේනැ මම
නැති බැරි හින්දම කාහල ගොඩට මාව දැම්ම පව
පිංවේවා මවුපියන්ට මං ජාතක කෙරුවට

බුදුවෙන්නට පෙරුම් පුරනවා ඇති අම්මා
බුදුවෙන්නට පෙරුම් පුරනවා ඇති අප්පා
ඒ දෙන්නම බුදුවෙන්නයි කියා පතනවා
එදාටවත් නුබේ පුතා දාල යන්න එපා

අවජාතක වී ඉපදුනාට...........

අම්මාවරු දකිනා කොට බෑ ඉවසන්න
මගේ අම්මා හමුවන්නට පිං පුරවමි මම
කොහේ හෝ සිටන් අම්මේ ඇහුවොත් මගේ දුක
විදින්න දෙතනේ තවමත් කිරි තියනවද

අවජාතක වී ඉපදුනාට...........

Title : Awajathaka Wee Ipadunata
Singer : Asanka Priyamantha Peiris
Lyrics : 
Music :  

Post Comment

No comments: