Social Icons

Sinhala Lyrics

Sanda Gilunath Hiru Gilunath - Clarance Wijewardena

 


සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ...
කමක් නෑ... කමක් නෑ... කමක් නෑ... //

දවස ගෙවා සිහින් රැයේ
ඔබව සොයා බලන පැයේ
මට සිතුනා ඔබට ප්‍රියේ
කියන්නෙමී රහස ලයේ

සඳ ගිලුනත් ...

මගතොට දී හමුවෙනවා
දෑස පුරා සිනැහෙනවා
කථා කලා සිනාසුනා
සිහිනෙන් මා අද දකිමී

සඳ ගිලුනත් ...

Title : Sanda Gilunath
Singer :  Clarance Wijewardena
Lyrics : 
Music : 

Post Comment

No comments: