Pages

Pages

Geunu Athithaya Mathaketa - Roshan Fernando


 


ගෙවුනු අතීතය මතකෙට එන්නට 
කටයුතු කරන්නෙපා
මිහිරි වඳන් හෝ දුක් දෙන කඳුළක්
මින් පසු ඔබෙන් එපා
දැවුනු තරම් සිත හැඬුවා අනන්තයි
පෙම් කළ ඔබම නිසා

දැනුන තරම් ඔබ මගේ කියා
ඔබ හට නෑ දැනුනේ //
සිතුන තරම් අපි ඉඳිමු කියා
එක වහළක සෙවනේ

මිහිරි වඳන් පෙම් හසුන් ලියා
ඔබමයි මට දුන්නේ //
ඒ පෙම් හසුනට හඬමි කියා
ඔබ මට නෑ ලැබුනේ

ගෙවුනු අතීතය ...

Title : Geunu Athithaya Mathaketa
Singer : Roshan Fernando
Lyrics : 
Music : 

No comments:

Post a Comment