Pages

Pages

Susuman Salai - Udaya Sri


 


සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි
උණු කඳුළු වැටෙයි උණුහුම සිසිලයි
තත්පරයක් හෝරාවක් කප්සුවහස්කල් 
ඔබෙ රුව .. ඔබෙ රුව .. ඔබෙ රුව

අඳුර හාදු දෙන සිතුවිලි ගවුවේ
තරු කඩා වැටෙයි සඳ අමාවකයි
ඉකි බිඳ ඉකි බිඳ සිතුවිලි සිරකර
හිත හඬා වැටෙයි ගත මිලාන වෙයි

රළ බි‍ඳෙන තරම් සැඩ සුළන් සරින්
මතකය පමණයි සෙනෙහස සසලයි
මිහිකත නැවතී ලොවම එපා වී..
මට ඔබ පමණයි ඔබෙ රුව පමණයි

සුසුමන් සලයි ..

Title : Susuman Salai 
Singer : Udaya Sri
Lyrics : 
Music : 

No comments:

Post a Comment