Pages

Pages

Katu Akule (Ambayaluwo Theme Song) - Edward Jayakody


 


කටු අකුලේ මල් ඇහැරේ...
රළු අහසේ තරු හිනැහේ...//
කටු අකුලේ මල් ඇහැරේ
තුඩින් තුඩේ රැවුනැගේ 
කුරුළු ගී ගායනා....
කුලින් කුලේ වැතිරේතේ 
සුදුවළා පාවෙනා....

ළමයින් සුවදයි 
කදුලක දිලිසෙයි 
අදුරු විමානේ
රන් මිනි පහනයි 

තුඩින් තුඩේ ....
කටු අකුලේ....

අනාථ දෑසේ කෙමි බිම ඔබමයි
මිලාන ලෝකේ හසරැලි උයනයි

තුඩින් තුඩේ ....
කටු අකුලේ....

Title : Katu Akule (Ambayaluwo Theme Song) 
Singer : Edward Jayakody
Lyrics : Bandula Nanayakkarawasam
Music : Ananda Gamage

No comments:

Post a Comment