Pages

Pages

Mathakayan Obe (Athma Tele Drama Theme Song) - Theekshana Anuradha

 


මතකයන් ඔබේ සිහිනයක් වගේ
යලි යලිත් මැවේ මට නිරන්තරේ
හැම ආත්මයක් පාසා ඔබ ආදරෙයි කීවා
මට ජීවිතේ දැනුනා ඔය දෑසමයි ඕනා
මතකයන් ඔබේ සිහිනයක් වගේ
යලි යලිත් මැවේ මට නිරන්තරේ

ඔබ මා අමතන හඩ මට ඇසුනා
ජීවිතයේ සුන්දර යාමේ...
ආදරයේ දුක මා වෙන තරමට 
රිදුනා කදුලක් ගානේ...
මා හද හැගුමන් බෑ සගවන්නට 
සසර පුරා උපදින වාරේ...
හීනෙන් ඇවිදින් මා තනිකරදා 
යන්න එපා පණ මාගේ...

මතකයන් ඔබේ........

Title : Mathakayan Obe (Athma Tele Drama Theme Song) 
Singer : Theekshana Anuradha
Music : Theekshana Anuradha

No comments:

Post a Comment