Pages

Pages

Mage Hithe - Shehan Kaushalya


 


ඔබ සොයලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඩලා වැලපෙනා දිනේ ඔබ යළිත් දැනුනා
ආයේ නොඑන්න මා ගියත් පාළුවේ දමා
මාගේ සිනා පාවුණා ඈත ගිය දා එදා
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා

හෙම්හිට මාගේ නෙතුළග කදුළැලි රූරාලා
‍හැමතැන වාගේ ඔබේ රුව මැවි මැවි පායාලා
වෙන්වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා

ඉදහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා
ඉමු පෙර වාගේ සැනසිලා මදකට ළං වීලා
කවුරුවත් නෑ මේ තරම් නං ආදරේ දීලා
යන්නේ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා

ඔබ සොයලා කකියනා නෙතේ........

Title : Mage Hithe 
Singer : Shehan Kaushalya
Lyrics : Sajith V Chathuranga
Music : Amusync Entertainment

No comments:

Post a Comment