Social Icons

Sinhala Lyrics

Pemwathiyanne Pemwathiyanne | Kasthuri Suwanda Film Song


 


පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ මහ සාගරේ 
කදුළෙනි ජළ කද සැදුනේ.. සුසුමෙන් රළ නැගුනේ..
කුණාටු මුහුදෙනි අඩ සද පිපුණේ.. වේදනා ගෙනේ..
පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ මහ සාගරේ 
පෙම්වතියෝ පෙම්වතියෝ...//

එනවා යනවා හඩනවා 
යන එන තැනක් නැති //
කළුවර කුටියක එළිය හොයනවා 
පෙම් හඩ හිනාවෙවි...

පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ මහ සාගරේ 
පෙම්වතියෝ පෙම්වතියෝ...

හිරුගෙත් සදුගෙත් තැන්මෙනා 
මොහනයෙන් මත් වී //
කිරි ගරුඩෙන් තැනු පෙම් සොහනේ 
වැළපෙන පෙම් දරුවෝ..

පෙම්වතියන්ගේ..... 

ගායනය : ඇන්ජලීන් ගුණතිලක
පද රචනය : සෝමපාල ලීලානන්ද
සංගීතය : සරත් දසනායක
චිත්‍රපටය : කස්තුරි සුවඳ
අධ්‍යකෂනය : සේන සමරසිංහ
තිර ගතවු දිනය : 1974.03.08
රගපෑම් : ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ලයනල් දැරණියගල, බන්දු සමරසිංහ, ෆෙ‍්‍රඩී සිල්වා, 

Post Comment

No comments: