Social Icons

Sinhala Lyrics

Ran Meewitha Purawa Surathe Howa - Mervin Perera

 


රන් මී විත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මදු තෙපුල් සර හඩවා
හදේ තැවුල් පිස දැමුවේ
නුඹයි ළදේ...//

තිසරුන් පිරී වනවිල් සැලී
පැවසු හැගුම් ආදරේ..//
සිසිලේ වෙළි…පවනේ ඇදී
පණමෙන් බැදි…මා හා රැදී…

රන් මී විත….

කදුලේ වෙළි අදුරේ ගැළි
කැලබු පැතුම් සාගරේ..//
සදකැන් රිදි…තෙරපි රැදි
පැනයා නොහී..වැතිරි හිදි..

රන් මී විත…

Title : Ran Meewitha Purawa Surathe Howa 
Singer : Mervin Perera
Lyrics : 
Music : 

Post Comment

No comments: