Pages

Pages

Ran Tikiri Sina | Gaga Addara Film Song


 


රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

දෑතේ බැදිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං බැදලා ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී

බාලේ ගෙවලා ආලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දගකර සිටලා ගංතෙර හැරදා 
ගමනක් යනවද සුදු මල්ලී

ගායනය : නිරෝෂා පෙරේරා,වික්ටර් සිල්වා
පද රචනය : ඔගස්ටස් විනයාගරත්නම 
සංගීතය : නිමල් මෙන්ඩිස් 
චිත්‍රපටය : ගඟ අද්දර
රගපෑම් : විජය කුමාරතුංග,වසන්ති චතුරනී

No comments:

Post a Comment