Social Icons

Sinhala Lyrics

Rawatuna Tharam Oba Hinda Man - Ruwan Hettiarachchi


 


රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා

හැමදාම ඔබ මාගෙ පවසා කඳුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔහුගෙ කියලා හිතුවේම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා

වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා

හිත කීරි ගැහිලාම රිදුණා ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා මතක් වෙන වාරයක් පාසා

වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා

රැවටුන තරම්.......

Title : Rawatuna Tharam Oba Hinda Man
Singer : Ruwan Hettiarachchi
Lyrics : Sajith V Chathuranga
Music : Keshan Perera

Post Comment

No comments: