Social Icons

Sinhala Lyrics

Soora Pappa Theme Cartoon Theme Song


 


කමොන් බෙබි කමොන් කෝ සින්දුව සංගීතය විතරද ..

කැලේ මැද ගමක්‌ තියනවා 
එහි පප්පලා රැනක්‌ ඉන්නවා
ගමට පප්පාගම කියනවා
ඒ පප්පලා ජොලිවැඩ කරනවා

වෙද පප්පා අරිශ්ටෙ හදනවා
හරි ලොකුබලයක්‌ එහිතියනවා
ගමේ හැමොටම පොවනවා
පව් ජිම්පප්පව මග හරිනවා

[හරි හරේ අරිට්‌ටේ නවලා දෙන්න]

අරිශ්ටෙ ඉල්ලලා ජරමරෙ
ජිම්පප්පගෙනුත් හරි බරබරේ
ගැහැණු ළමයිට කරදරේ
අර චුටිකුකුටයි ආදරේ

[අනේ මොකද මෙයා සින්දුව ඉවරද
අනෙ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ තව තියනවා]

[ඉතින් කො නැහැ නේ 
ඔය තියෙන්නේ.. ඔය තියෙන්නේ ] 

පප්පප් පාපපපා ...

දැක්‌කම මේ වැඩකාරයො
පවු දුවනවා රොමන් විරයො
කෑමට බිමට දක්‍ෂයො ඒ වගෙම
ගහ ගන්නත් හරි ශුරයො

සුර පප්පප් පාපපපා ...

[මොකද පප් පප් ගන්නේ වචන ඉවරද 
ඔක මටත් පුලුවන්නේ]

පප්පප් පාපපපා ...

Title : Soora Pappa
Singer : Suneth & Gaminda
Cartoon Name : Soora Pappa (සුර පප්පා)

Post Comment

No comments: