Social Icons

Sinhala Lyrics

Suwada Sudu Mal Aragena - Victor Rathnayake


 


සුවද සුදු මල් සුවද අරගෙන
තාරකා නෙතු පියවලා
පින් සිරිත් කර මගේ මල දින
ඉකි බිදුනු ඇයි තනිවේලා

සසර ගමනේ පුරුදු සෙනෙහේ
පිරුවටයකින් මුව වසා ..
ඔබේ ආසිරි සුසුම් දෙනු මැන 
කදුලු බිදුවක තවරලා ..

සුවද සුදු මල්.....

ලයට තුරුලුව හොරෙන් සිතුසේ
රහස්‌ කොදුරනු ආදරේ ..
සොහොන් කොත ලග පාලු නිම්නේ
සුවද එනවද සීත සුලගේ ..

සුවද සුදු මල්.....

Title : Suwada Sudu Mal Aragena
Singer : Victor Rathnayake
Lyrics : 
Music : 

Post Comment

No comments: