Social Icons

Sinhala Lyrics

Eda Raa Guwan Thotupaledi Ma - Milton Mallawarachchi


 


ඒදා රෑ ගුවන් තොටුපලේදී මා 
වෙන් වී ගියේ 
සිතකින් නොවේ // 

 නැසිය මිතුරන් පැමිණිලා 
ආසිරි සුබ පැතුම් පැතුවා 
ඔබ නාවේ ඇයි මිහිරියේ 

එදා රෑ.... 

මේ වනතුරු රහසක් විලා 
මා සිතේ යම් දෙයක් තිබුනා 
එය කීමටයි ලත උනේ 

එදා රෑ.......

Title : Eda Raa Guwan Thotupaledi Ma
Singer : Milton Mallawarachchi 
Lyrics : Premakeerthi de Alwis
Music : Clarence Wijewardena

Post Comment

No comments: