Pages

Pages

Mata Kiya Denna - Shashika Nisansala


 


මට කියාදෙන්න ඇසේ කඳුළු සඟවගන්න
බෑ හිනාවෙන්න ලොවේ මුකුළු රවට්ටන්න
බෑ මට නම් හිනාවෙන්න  ලොවේ මුකුළු රවට්ටන්න

මල් එලා තැනූ සිරියහනක සරසවන්න
කල් බැලූ සිහින අදවත් අරගෙනම වඩින්න
කල් බැලූ සිහින අදවත් අරගෙනම වඩින්න

මට කියාදෙන්න......

මල් මැරූ ගසට අතු අග මල් පුබුදුවන්න
පතිනියක ලෙසින් කුලගෙයි පාරමී පුරන්න
පතිනියක ලෙසින් කුලගෙයි පාරමී පුරන්න

මට කියාදෙන්න......

Title : Mata Kiya Denna
Singer : Shashika Nisansala
Lyrics : Kashyapa Sathyapriya De Silva
Music : Darshana Ruawan Dissanayaka

No comments:

Post a Comment