Pages

Pages

Oya Ekka Durak Yanna - Kasun Chamikara


 


ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුගක් පසුතැවෙමි මා
ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නේපා

ආදරයෙන් හිමිවිම මට හිමි නැතිව ඇති
අහිමි වෙලා දුක්විම ඉරනම වෙන්න ඇති
මගේ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්නැති
ඒ හින්දා වෙන් වෙන්නැති ඔබ මාව හැර යන්නැති

තනිවුනු මගේ හැම රැක දෙනෙත් තෙමයි ඔබෙ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ ස්නේහේ දැන් කොහිද
මගේ ජීවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා 
වෙනසක් නෙවි පෙරලෙසින් හැමදාම හරි ආදරෙන්

ඔයා එක්ක දුරක්.....

Title : Oya Ekka Durak Yanna
Singer : Kasun Chamikara
Lyrics : Chathura Warnasekara
Music : Chathura Warnasekara

No comments:

Post a Comment