Social Icons

Sinhala Lyrics

Oya Langin Aath Wela Idinna Baruwa - Lakshman Hewawitharana


 


ඔයා ලඟින් ඈත් වෙලා හිදින්න බැරුව
තනි වුනු මගේ හිත පතන්නේ තවමත් නුබව
ඉස්සර වගේ මගේ ලඟින් ඔබ නැතිවාට
කඳුලු උනන මගේ ඇස් දෙක හොයන්නේ ඔබව
කඳුලු උනන මගේ ඇස් දෙක හොයන්නේ ඔබව

නෙතු අතරේ කඳුලු ඇතත් ඔබ දකින්නෙ නැහැ
මා අතහැර වෙන් උනාට තරහ වෙන්න බැහැ
ආදරයට දුන් මේ දුක උහුලන්නට බැහැ
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ

ඔයා ලඟින් නැති පාලුව දරාගන්න බැහැ
ඔයා ලඟින් ඈත් වෙලා මට ඉන්නට බැහැ
ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බැහැ
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ

ඔයා ලඟින් ඈත් වෙලා.......

Title : Oya Langin Aath Wela Idinna Baruwa
Singer : Lakshman Hewawitharana  
Lyrics : Aradhana Ekanayaka 
Music : Sandaruwan Jayasinghe

Post Comment

No comments: